Posts

Showing posts from July, 2018

Download torrent file Online

Image
අපි හැමදෙනාටම තියෙන ගැටලුවක් තමයි ටාෙරෙන්ට් ෆයිල් බාද්දී ස්පීඩ් එක ගොඩක් ම අඩු එක. සාමන්‍යයෙන් ගූගල් එකේ සර්ච් පාරක් දැම්මොත් එක එක විදිහේ විසඳුම් හම්බවෙයි.
මම අද කියන්නේ එ්වගේ විසඳුමක් තමයි. අපි ඩවුන්ලෝඩ් කරන ටොරෙන් ෆයිල් එක සයිට් එකකට අප්ලෝඩ් කරලා එ්කෙන් අපිට ඩිරෙක්ට් ලිංක් එකක් හරහා අපිට බාගන්න දෙනවා සයිට් එකේ නම Seedr.cc
ඉතින් බලන්න මේකට හිගින් වැඩේ හරිම සරලයි. මෙන්න ලිංක් එක
www.seedr.cc