නොමිලේ 2GB සමග Hutch Sim එකක් ගෙදරටම ගෙන්වමු......

Free Hutch sim with 2GB
Hutch කියන්නේ ඉතින් කව්රුත් දන්න විදිහට ඩේටා සදහා ලාභදායී ම සිම්පත විදිහටනේ. අනෙකුත් ජාල සැසදීමේදී වඩාත්ම ලාභදායී ජාලය හච් බව බොහෝ දෙනෙකු දන්නා කරුණක්. ඉතින් මම අද කියන්න යන්නේ ගෙදර ඉදලම නිකන් 2GB ඩේටත් එක්ක සිම් එකක් ගෙන්න ගන්න හැටි තමයි.අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉස්සෙල්ලම ඔවුන්ගේ නිල වෙබ් අඩවියට පහතින් ඇතුලු වන්න.

Get SIM Card Now


ඔබට සිම් පත ඇනවුම් කිරීමට හැදුනුම්පතේ ජායාරූප දෙකක් තිබිය යුතුය.
මේ සිම්පත සමග ඔබට පහත දෑ නොමිලේ ලැබෙනු ඇත.
  1. 2GB Data ( Peak 1GB/ Off-peak1GB)
  2. Any network 30 Mins
  3. Any network 30 SMS

තවද මේ සිම්පත කොළඹ අවට නම් දින දෙකක් ඇතුලතත් කොළඹින් පිටනම් දින තුනක් ඇතුලත ලැබීමට ඔවුන් සලන්වනු ඇත පහතින් ලැබෙන අයදුම් පත නිවැරදිව පුරවා හැදුනුම්පතේ දෙපසම නිවරදි ව upload කර ඉතිරි පියවර ටික සම්පූරණ කරගන්න.
සාර්ථකව අයදුම්පත පිරවූයේනම් සිම්පත ඔබට ලැබෙනු ඇත.
ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න මතක ඇතුව......

Comments

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?

නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!