ඔයා ඉන්න තැන මුහුදු මට්ටමේ සිට කොච්චර උසයිද ?

අද කියන්න යන්නේ ඔයා ඉන්න තැන මුහුදු මට්ටමේ ඉදලා කොච්චර උසකින් ද තියෙන්නේ කියලා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය හරහා දැනගන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙන්නේ Accurate Altimeter කියන ඇප් එක. මේක AR Labs කියන ආයතනය තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පහලින් දාලා ඇති Play sotre link එක. ප්ලේ ස්ටෝර් එකේ ඕනිතරම් Altimerter ඇප් තියෙනවා. මේක මම පාවිච්චි කරන එක.තව එකක් මේකෙන් පීඩනය ත් බලන්න පුලුවන් ඒත් ඒකට ඔයාගේ ෆෝන් එකේ බැරෝමීටර් සෙන්සර් එක තියෙන්න ඕනි. කොහොම හරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තම ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා.
ඊට පස්සේ ඇප් එකට යන්න.GPS , Mobile Data on කරන්න. එවිට ඉස්සර වෙලාම ඇප් එකෙන් කරන්නේ අපි ඉන්න තැන GPS වලින් හොයාගෙන එතනට අදාල උස හොයන එක.තව මෙනු එකේ මැප් කියන එකට ගියොත් කැමති තැනක් ලකුණු කරලා එතන උස බලන්න ස්ථාන දෙකක දුර වගේ ගොඩක් දේවල් බලන්න පුලුවන්.

Download Now!!!


වැඩිය විස්තර කරන්නේ නෑ ඇප් එක අරන් බලන්න. ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් කරන්න.

Comments

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?

නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!