ඔබ අතින් නැතිවූ දත්ත නැවත ලබා ගන්නා හැටි!!!

ඔබේ පරිගනකයේ ඇති දත්ත හෝ පෙන් එකක චිප් එකක තිබිලා නැතිවුණ දත්ත ආපහු ගන්නේ කොහොමද කියලා තමයි මම අද කියන්න යන්නේ.මේ software එක මිලදී ගතයුතු එකක් වෙනවා නමුත් ඒකේ අත්හදාබැලීමේ සංස්කරණයක් ඔබට ලබා ගන්න පුලුවන්. නැත්නම් ටොරන්ට් හරහා ද ලබාගන්න පුලුවන්.
Software එකේ නම Recuva මෙය ඉතා උසස් මට්ටමේ ඩේටා රිකවරි මෘදුකාංගයක් . වැඩි විස්තර මම මේකට ඇතුලත් කරන්නේ නෑ මොකද මේක කියවන්න කම්මැලි වෙන හින්දා . ඔයත් මේ මෘදුකාංගය අරන් බලන්න. පහල ඇති ලිංක් එක.

Download Now!!!


එහෙනම් මම ගියා !!!

Comments

Post a Comment

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?

නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!