පහසුවෙන් computer එකට drivers install කරමු.


DriverPack Online

Computer එකක් Format කරාට පස්සේ එන ගැටලුවක් තමයි drivers හරිහැටි install වෙන්නැති එක. ඉතින් අපි මෙහෙම උනාම drivers ගන්න විවිධාකාර උපක්‍රම පාවිච්චි කරනවා. motherboard එක නිශ්පාදනය කල ආයතනයේ වෙබ් අඩවියට ගොස් ඒහරහා ලබාගන්න උත්සාහ කරනවා. නමුත් එයත් සෑම විටම සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඒ වෙලාවට අපි කරන දෙයක් තමයි තෙවන පාර්ශවීය මෘදුකාංගයක පිහිට පතන එක. ඉතින් එහෙම පිහිටක් හොයන අපිට නොයෙක් නම් වලින් විවිධ ආයතන වලින් සැකසූ මෘදුකාංග අපිට හොයාගන්න පුලුවන්. ඉතින් මම අද හදුන්වා දෙන මෘදුකාංගය අන්තර්ජාලය හරහාම ස්ථාපනය කරලා අන්තර්ජාල සබදතාව මගින්ම අදාල drivers ඉබේම සොයාගෙන install කිරීමට අපට අවස්ථාව සලසා දෙනවා.
DriverPack Online තමයි එකේ නම. ඉතින් ඔයාට තියෙන්නේ පහලින් දාලා තියෙන Link එක හරහා අදාල වෙබ් අඩවියට පිවිසිලා download කරගෙන එය ස්ථාපනය කරගෙන ඔබේ පරිගනකයේ නැති drivers මෙම මෘදුකාංගය හරහා සොයා ඒ හරහා පරිගනකයට drivers install කරගන්න.

Download DriverPack Online


කිසියම් ගැටලුවක් ආවොත් comment එකක් දාන්න.

Comments

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?

නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!