අන්තර්ජාලය හරහා නොමිලේ පාඨමාලා (Courses) හදාරමු ද?

අද වන විට මොනයම් ක්ෂේත්‍රයක දක්ෂයෙක් ප්‍රවීනයෙන් වෙන්නට නම් දැනුම පුහුණුව අත්දැකීම් කියන ඒවා මනාව තිබිය යුතුය. ඉතින් අපිට මේවා ලබා ගන්න විවිධ පාඨමාලා ඕනි තරම් බාහිර ලෝකේ තියෙනවා. නමුත් අපිට ගෙදර ඉදන් කරන්න පුලුවන් විදිහේ ඒවා තියෙන්නේ බොහොම ටිකයි. "Udemy.com" කියන වෙබ් සයිට් එක කියන්නේ අති විශාල පාඨමාලා අන්තර්ගත වෙබ් අඩවියක්. අපිට ඉහත වෙබ් අඩවිය හරහා ලබා ගන්න පුලුවන් පාඨමාලා ක්ෂේත්‍ර කිහිපය් මම පහතින් දාන්නම්.
  1. Development
  2. Business
  3. IT & Software
  4. Office Productivity
  5. Personal Development
  6. Design
  7. Marketing
  8. Lifestyle
  9. Photography
  10. Health & Fitness
  11. Teacher Training
  12. Music
  13. Academics
  14. Language
  15. Test Prep
ඉතින් ඔයත් අදම මේ සයිට් එකට ගිහින් බලන්න. විශේෂ ම දේනම් මේකේ විශාල කෝසස් ප්‍රමාණයක් නොමිලේ හදාරන්න පුලුවන් වගේම මුදල් දී හදාරන්න තියෙන ඒවත් බොහෝ විට ඩොලර් 10 ට අඩුවෙන් වගේ ගන්න පුලුවන්.

Enter the Udemy Now!!!


එහෙනම් ඔයත් ගිහින් බලන්න udemy වෙබ් අඩවියට. එහෙනම් මම ගියා .........................

Comments

Post a Comment

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?

නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!