Facebook අලුත් ම UPDATE එක ගැන ඔබ දැනුවත් ද?

නවතම facebook සංස්කරණය හරහා තවත් සුවිශේෂී පහසුකමක් දැන් ඔබට අත් විදීමට අවස්ථාව facebook අායතයන පසුගිය හතරවන දින එනම් 2018/09/04 දින සිට ඔබට රිසිසේ අත්විදීමට අවස්ථා දැන් අැත. එසේ ලබාදුන් පහසුකම තමයි "Watch" කියන පහසුකම.මේ හරහා ඔබට app එක තුල සිටම වීඩියෝ නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. ඉතින් ඔයත් දැන්ම ඔයාගෙ facebook app එක නවතම 188.0 සංස්කරණයට යාවත්කාලීන කර මෙම සුවිශේෂී පහසුකම අත්විදින්න.

Comments

Post a Comment

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?

නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!