Facebook video පහසුවෙන් download කරන හැටි !!

ඔයත් Facebook පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් facebook video download කරන්න උත්සාහ කරලා ඇති. ඒත් සමහර විට ඒකට විසදුමක් හම්බවෙන්න නැතුව ඇති නේ. ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද facebook video download කියලා. මේක එච්චර අමාරු දෙයක්නම් නෙවෙයි ඉතින්. කරන්න තියෙන්නේ පහලින් දාලා තියෙන සයිට් එකට යන්න ආා ඊට කලින් facebook එකට ගිහින් එකෙන් video එකේ urlඑක එහෙමත් නැත්නම් තේරෙන විදිහට කියනවනම් link එක copy කරගන්න.
ඊට පස්සේ යට තියෙන ලිංක් එකෙන් සයිට් එකට ගිහින් "paste your facebook video here " කියන තැන කලින් කොපි කර ගත්තු ලිංක් එක paste කරලා download බටන් එක ක්ලික් කරන්න. වැඩේ එච්චරයි.

මෙන්න ලිංක් එක!!

Visit Now!!!


Comments

Post a Comment

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?

නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!