වාහනයේ Number එකෙන් වාහනයේ විස්තර හොයමු ?

මෙම ඇප් එක හරහා වාහනයක නම්බර් එක සටහන් කර අපිට පුලුවන්,
  1. වාහනයේ අයිතිකරු
  2. එන්ජින් නම්බර් එක
  3. වාහන පංතිය
  4. මාදිලිය
  5. වර්ෂය


වගේ දේවල් බලා ගන්න පුලුවන්. තව එකක් මේ ඇප් එක හරහා අපිට දැනගන්න පුලුවන් ඊලගට නිකුත්කරන වාහන අංක මොනවද කියලත් . මේකට අවශ්‍ය ඇප් එක ප්ලේ ස්ටෝර් එකේ ඇති . පහල ලිංක් එක දාන්නම්. ඔයත් දැන්ම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.

Download Now!!

Comments

Popular posts from this blog

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද.........?

නොදන්නා දුරකථන අංක දැනගන්නේ මෙහෙමයි.!!!